සැදැහැවතුන් අපවිත්‍ර කළ මහනුවර ක්ලීන් කරන ක්ලීන් ශ්‍රී ලංකා!(VIDEO)

Date:

කොළඹ LNW:සිරි දළදා වන්දනාවට සමගාමීව කසල නිසි ලෙස බැහැර කිරීමේ කටයුත්තට ක්ලීන් ශ්‍රී ලංකා ස්වෙච්ච්ජා කණ්ඩායම් මැදහත්ව සිටිති.

සැදැහැවතුන් විසින් මහනුවර නගරය දැඩි ලෙස අපවිත්‍ර කර තිබීම හේතුවෙන් ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මේ සඳහා කලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් තම දායකත්වය ලබා දීම සිදුකරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...