ශ්‍රී ලංකාවට පස්වන තැන – තරගයක ලැබූ වැඩිම ලකුණු වාර්තාවත් ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ අප්‍රේල් 29, කොළඹ LNW


තායිලන්තයේ පැවති ආසියානු කාන්තා බේස්බෝල් සූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන තැනට පත් වන්නට සමත් වුණා.සුපිරි වටය නියෝජනය කළ කණ්ඩායම් හතරෙන් පසුව ඒම කණ්ඩායම් අතරේ ඉදිරියෙන්ම සිටිමින් පළමු වටයේදී පරාජය කළ ඉරානයට අමතරව,ශ්‍රී ලංකාව විසින් මැලේසියාව සහ කාම්බෝජයද පරාජය කරන්නට සමත් වුණා.එහිදී ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සහභාගි වූ අවසාන තරගය වූ කාම්බෝජියට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 28 – 8 ක් ලබා ජය ගන්නට සමත් වුණා.මේ තරගාවලියේදී කණ්ඩායමක් ප්‍රතිවාදි කණ්ඩායමකට එරෙහිව ලැබූ ඉහළම ලකණු ප්‍රමාණය ද වුණා.
මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි වූයේ ඉන්දුනීසියාවට හිමි වූ අතර අනු සූරතාවය දිනා ගන්නට ඉන්දියාවට හැකි වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...