මැයි 01 මාලිමාව ගමේ අපේක්ෂකයා කොළඹට ගෙනෙද්දී අලියා ගමේ බලය අල්ලන හැටි මෙන්න! (VIDEO)

කොළඹ LNW: මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) ගාල්ලේදී පැවති ජන හමුවේදී අදහස් දක්වා තිබුණි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මැයි 01 මාලිමාව ගමේ අපේක්ෂකයින් කොළඹට කැඳවා ඇති හෙයින් එදිනට එජාප අපේක්ෂකයින් ගමේ රැඳී සිට ගෙයින් ගෙට ගොස් ජනතාවට කතා කර ගමේ බලය අල්ලා ගන්නා ලෙසයි.

සෙසු සියලු දෙනා ගමෙන් පිට වූ පසු තම තමන්ට ගම ඇල්ලීමට දිනක්ම තිබෙන බව සිය පක්ෂයේ අපේක්ෂකයින්ට වික්‍රමසිංහ මහතා පැවසුවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...