රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව උතුරට මාරු කරලා ?

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතාව කන්කසන්තුරට මාරුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අශෝක ආරියවංශ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ වසර 23ක් තිස්සේ රාජකාරි කළ අයෙකු වන අතර ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් වසර 15ක් තිස්සේ කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...