පළමු වරට ගොවි මැයි දින සැමරුමක් මන්නාරමේදී! (PHOTO STORY)

0
613

කොළඹ LNW:’‘සූරා කෑමට,පීඩනයට හා මර්දනයට එරෙහිව ගොවි බලය ගොඩ නගමු” යන මැයෙන් අද (01) මැයි දින පෙළපාලියක් හා රැළියක් මන්නාරමේ පැරණි බස් නැවතුම්පොළ භුමියේදී සංවිධානය කර තිබුණි.

පළමු වරට පැවැත්වුණු එම මැයි දින පෙළපාලිය හා රැළිය සංවිධානය කර තිබුණේ ජාතික ගොවි ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරිත්වය – පළාත් ජනතා සැලසුම් සංසදය විසිනි.

දිවයින් පුරා විසිරි සිටින සියලුම ජාතීන් නියෝජනය වන පරිදි ඊට ගොවි ප්‍රජාව සහභාගී වී සිටි අතර රතුගල ආදිවාසී නායක සුදාවන්නිලෑතතෝ ද ඊට එක්ව සිටියේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.