නොඅනුමානව අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.ගම හදා රට හදන නගර හදා රට හදන වැඩපිළිවෙළ අපි ගේනවා – විපක්ෂ නායක (VIDEO)

Date:

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණයෙන් සමඟි ජන බලවේගය නොඅනුමානව විශිෂ්ට ජයග්‍රහණයක් ලබන අතර ගම් හදා රට හදන නගර හදා රට හදන වැඩපිළිවෙළට එක්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ අද (06) සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ජන්ද මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැද ගන්නා ලෙසත් එහි දී ජනතාව ලබා දෙන තීරණයට සියලු දෙනාම ගරු කරන ලෙසත් මැතිවරණ නීති කඩ නොකර විධිමත්ව මේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන ලෙසත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...