මයිනා ගෝ ගමට පහර දුන් අගමැති හිතවාදීන් ගෝටා ගෝ ගමට පැමිණෙන ආකාරය! (VIDEO)

අරලියගහ මන්දිරය ඉදිරිපිට අගමැතිවරයාට සහය දක්වමින් ”මයිනා ගෝ ගම” විරෝධතාකරුවන්ට පහර දුන් පිරිස මේ වන විට ගෝල්ෆේස් විරෝධතා භූමියේ ”ගෝටා ගෝ ගම”ට පැමිණෙමින් සිටිනවා.

”ගෝටා ගෝ ගම” රැඳී සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසු වියන්ට ද අද පහර දීමක් සිදුකරන බවටයි අගමැතිවරයාගේ හිතවාදී කණ්ඩායම බලපෑම් කර ඇත්තේ.

ASK