මහින්දගේ ආධාරකරුවන් පොලිසිය බලා සිටියදීම ගෝටාගෝගමට පහරදෙයි ! (LIVE)

අරලියගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිටිය දෙසට පැමිණි අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් නැවැත්වීමට තීරණාත්මක යමක් කිරීමට පොලිසිය කටයුතු නොකළ අතර ඔවුන් ගෝටාගෝගමට ඇතුළු වී පහර දෙන අවස්ථාවේදී පොලිසියත් ගෝටාගෝගමට පහරදෙන ආකාරයක් දක්නට ලැබේ.