කුරුවිට ප්‍රාදේශීය සභාවේ වැඩි බලය විපක්ෂයට

Date:

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 26,077 සභික (20)
සමගි ජන බලවේගය – 15,438 සභික (10)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 8,546 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ – 4291 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 01 – 3,366 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 02 – 3348 සභික (02)
එක්සත් ජාතික පක්ෂය -3,236 සභික (02)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...

මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...