දැන් ආණ්ඩුව බැරිවෙලාවත් පළාත් සභා ඡන්දය මේ එක්කම තිබ්බොත් …. ?

Date:

මෙන්න මේක තමා ආන්ඩුව මෙතෙක් කෙලවාගත්ත සහ ඉදිරියටත් කෙලවාගැනීමට නියමිත උද්දච්ච අධිමාන්නෙ…

ඔක්කොටම කලින් ආන්ඩුව හොරෙන් හරි දැන් පිළිගන්න ඕන තමුන් බැරි මගුළක් බාරගෙන දැන් හත්පොලේ ගාගෙන ඉන්න බව..

ආන්ඩුව මීට මාස හතකට පෙර දිනාගත් චන්ද වලින් විසිතුන් ලක්ෂයක් දැනටමත් අහිමිකරගෙන ඉන්නෙ… තුනෙන් දෙක ඉක්මවූ බලය දැන් සීයට හතලිහකට බස්ස ගෙන ඉවරයි..

මේත් සත්‍ය මහජන මතය නොවේ..

මෙවර චන්ද පොලට ගිහින් තියෙන්නෙ සමස්ත යෙන් බාගයයි.. විශාල පිරිසක් චන්ද පොලට ගිහිනුත් නෑ.. අපිට අනුමාන කරන්න වෙන්නෙ නොගිය පිරිස විපක්ෂ චන්දදායකයින් ලෙසටයි.. මොකද ලංකාවේ දේශපාලන හැසිරීමට අනුව මාස හයකට හතකට පෙර නහුතෙටම පරාදවූ පිලක අනුගාමිකයන් ඊළඟ චන්දෙට චන්ද පොලට යන්නෙ නෑ..

දැන් ආන්ඩුව බැරිවෙලාවත් පලාත්සබා චන්දෙ මේ සමඟම තිබ්බොත් ඒකෙන් පරාද වෙන්න පවා පුලුවන් ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...