*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

ගුවන් යානා පහක් සහ නියමුවන් අට දෙනෙක් සූදානමින් ….

අද (09) දහවල් සිට හදිසි අවස්ථාවකදී මෙරටින් පිටව යාම සඳහා ගුවන් යානා පහක් සූදානම් කර තබා ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒවා සඳහා නියමුවන් අට දෙනෙකු ද සූදානමින් සිටින බව සඳහන්.

රටේ තත්වය වඩාත් අයහපත් වුවහොත් මේවායින් පිටව යෑමට නියමිත කවුරුන්ද යන්න නිශ්චිතව කිව නොහැකි බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan