ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරයි ….

0
3075

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ පනවා ඇති, දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 07.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

May be an image of text that says 'මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel 333717 386572 Fax අංශය,ජනාධිපති அலுவலகம், President's Colombo0 නිවේදන අංක 22/157 2022-05-10 ප.ව8.45 ඇදිරි නීතිය තවදුරටත් දීර්ස කෙරේ.... මහජන ආරක්ෂක ආඳාපනතේ 16 වන වගන්තිය යටතේ නියමයන්ට අනුකුලව හෙට (11) පෙ.ව 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුලු දිවයිනටම පනවා තිබූ ඇදිරි නීතිය 2022-05-12 වන බ්‍රහස්පතින්දා දක්වා දීර්ස කෙරේ. භූමියක හෝ වෙනත් අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිබිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත. ජනාධිපති මාධ්‍ය අංශය 2022-05-10 Email:pmdnews2020@gmail.com Web: www.president.gov.lk Facebook:www.facebook.com/golabayar/ twiter:.witr.com/otabayaR'

RN