කාලිංග හොඳම කාලීන දක්ෂතාවයත් සමඟ අවසාන තරගයට

Date:

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

ගුම හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ අවසාන පූර්ව තරගයේදී තමන් සහභාගි තරගයේ දෙවන තැන දිනා ගෙන අවසාන තරගයට පිවිසෙන්නට කාලිංග කුමාරගේට හැකි වුණා.තත්පර 45.74 ක් වූ ඔහුගේ දක්ෂතාවය මේ වසරේ ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙස සැළකෙන අතර ඔහු මෙන්ම එම ඉසව්වේ පළමු තැන දිනූ ජපානයේ ෆුගා සාටෝ ද එම කාලයම වාර්තා කිරීම කැපී පෙණුනා.තත්පර දශම ද බෙදූ විට සාටෝ ගේ දක්ෂතාවය .735 ක් ලෙස ද,කාලිංගගේ දක්ෂතාවය .740 ක් ලෙස ද වාර්තා වී තිබුණා.
මෙම කාලය අවසාන තරගයට තේරී පත් වූ ක්‍රීඩකයන් අතර අවසාන පූර්ව තරගයේදී වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන්ව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...