කෙහෙළියගේ දියණිය අල්ලස් කොමිසමට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද (මැයි 29) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

ඒ, එම කොමිසමෙන් ලද කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

මේ වනවිට ඇය එම ප්‍රකාශය ලබාදී කොමිසමෙන් පිටව ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...