කඩුවෙල නගරාධිපති ධුරය ලංවිම වෘත්තීය සමිති නායක රංජන් ජයලාල්ට

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් වෘත්තීය සමිති නායකයකු වන රංජන් ජයලාල් මහතා පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (ජුනි 01) නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි මේ බව දක්වා ඇත.

රංජන් ජයලාල් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියේ නායකයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.

ඔහු 2024 මහමැතිවරණයට ද කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නමුත් ජයග්‍රහණය කිරීමට අපොහොසත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...