පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අදත් වැඩවර්ජනයේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ගැටලුවලට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලබාදී නොමැති හෙයින් දිවයින පුරා සියලු රෝහල්වල අද (ජුනි 05) දිනයේදී යළිත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, අද උදෑසන 8.00 සිට වැඩවර්ජනය ආරම්භ කරන බවයි එම බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතනවල සිදුනොකෙරෙන බවත් ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...