ආසියානු සටනට යන වෙරළ වොලිබෝල් යෞවනයන් තේරීම ජූනි 25 දා මීගමුවේදී

Date:

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW:

ඔක්තෝම්බර් 22 සිට 31 දක්වා බහරේනයේ පැවත්වෙන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් දෙක නියෝජනයට සුදුසුකම් ලබා ගැනීම සඳහා කරන ජූනී 35 වන දින මීගමුව වෙරළ තීරයේදී පැවත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.


මෙම තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජූනි මස 25 වන දින පෙරවරු 8.00 වන විට මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩංගණයට වාර්තා කළ යුතු වෙනවා.මෙම සුදුසුකම් ලැබීම සඳහා සහභාගිවිය හැක්කේ 2009 01 01 සිට 2011 12 0 31 දක්වා උපත ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් බව ද වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...