ඉරාකයේ බැග්ඩෑඩ්හි සිටින අත්‍යවශ්‍ය නොවන තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අමෙරිකාවෙන් වහාම ඉවත් කිරීමට පියවර!

Date:

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

අමෙරිකාවේ අලුත්ම තීරණයක් ලෙස ඉරාකයේ බැග්ඩෑඩ්හි සිටින අත්‍යවශ්‍ය නොවන තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගෙන් යැපෙන්නන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව වාතා වේ.

ආරක්ෂක අවදානම ඉහළ යාම හේතුවෙන් බව තොරතුරු වාර්තා වේ. දැනටමත් ඔවුන් ඉරාකයෙන් ඉවත් වෙමින් සිටින බව අමෙරිකානු රජයේ ආරංචි මාර්ග පවසා තිබේ.

කෙසේවෙතත් ඉවත් කිරීමට හේතු කුමක් දැයි අනාවරණ කර නොමැති අතර, එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, අමෙරිකානු හමුදා භටයින් 2,500ක් පමණ ඉරාකයේ සිටින බව පැවසේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹිය හැකි බවට තමා තුළ ඇත්තේ අඩු විශ්වාසයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...