හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 91වන වියේ පසුවිය.

1988 – 1991 සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති තනතුර දැරූ ජනරාල් හැමිල්ටන් වනසිංහ මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා විය.