නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම : රනිල්ගේ ආරාධනයට සජිත්ගෙන් පිළිතුරු

Date:

සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ලිඛිත ආරාධනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන් නොමැති පාලනයක් බැවින් ඒ සම්බන්ධයෙන් තම පක්ෂයෙහි ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත්තේ.

එසේවෙතත් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටළු විසඳීම සඳහා ආණ්ඩුව ගනු ලබන නිවැරදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...