කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබේ.

ඒ, එම සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (13) පැවති ඡන්ද විමසීමේදී ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එම සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 07ක්, සජබට 6ක්, පොහොට්ටුවට 3ක්, පොදුජන එක්සත් පෙරමුණට 1ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක 1ට 1ක් වශයෙන් ලැබී තිබිණි.

අද පැවති ඡන්ද විමසීමේදී විපක්ෂයේ සෙසු පක්ෂවල සහාය ද ලබමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස සභාපතිවරයා වශයෙන් පත්වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...