වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යර්ථ වෙයි!

Date:

කොළඹ LNW:මරදාන,කෝවිල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමේ උත්සාහයක් අද (14) අලුයම ව්‍යර්ථ වී තිබේ.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු, එම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.

කෙසේ වෙතත්, වෙඩි තැබීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.

එම අවස්ථාවේදී නිවසේ සිටි පුද්ගලයා පලා ගොස් දිවි බේරාගෙන තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...