‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට මිසයිල ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු කරන්නේ නම් ‘ටෙහෙරානය ගිනි ගනීවී’ යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිහට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඉරාන ඒකාධිපතියා ඉරානයේ පුරවැසියන් ප්‍රාණ ඇපයට ගනිමින් කරන ප්‍රහාර වලට විශාල මිලක් ගෙවීමට සිදුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...