ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය 79වන උපන්දිනය දී තිබු ඊයේ(14)දිනයේදී එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සනිටුහන් කරමින්, දශක ගණනාවකට පසු වොෂින්ටන් ඩීසී හි හමුදාවේ විශාලතම පෙළපාළිය පවත්වා තිබේ.

පෙළපාළියට අතිඋත්කර්ෂවත්ව සොල්දාදුවන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් පවත්වා තිබු අතර අගනුවර පැවති පෙළපාළිය නැරඹීමට දහස් ගණනක් සහභාගී වී සිටියහ.

මිට සමගාමිව ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනයට විරෝධය පල කරමින් විරෝධී කණ්ඩායම් රට පුරා පෙළපාලි සංවිධානය කර තිබු අතර ලොස් ඇන්ජලීස් සිට බොස්ටන් දක්වා පැවති “No Kings” විරෝධතා ජනාධිපතිවරයා නැවත තේරී පත් වූ දා සිට ඔහුට එරෙහිව පැවති විශාලතම විරෝධතා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති යළි දිවයිනට!

රෂිකා හෙන්නායක ජූලි 31කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද!

කොළඹ LNW:සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන කුඹල් පෙරහැර වීදි...

ට්‍රම්ප් ඉන්දියාවට හා දකුණු කොරියාවට නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...