මාලිමාව බදූර්දීන්ගේ පක්ෂයත් සමග එක්ව කුරුණෑගල බලය අල්ලයි

කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන බලවේගය ඊයේ (17) සමත් විය.

ඒ, රිෂාඩ් බදූර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයාගේ සහයෝගය ලබාගනිමිනි.

නගරාධිපති ධුරය සඳහා පැවති රහස් ඡන්දයේදී ජාජබ අපේක්ෂකයාට ඡන්ද 12ක් ද සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 10ක් ද ලැබී තිබිණි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ආනන්ද සහබන්දු මහතා නගරාධිපති ධුරයට පත්වූ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අශාර්දීන් මොහිනුදීන් මන්ත්‍රීවරයා නියෝජ්‍ය නගරාධිපති වශයෙන් ඡන්දයෙන් පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...