ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW:

දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග දිවියකට ගාල්ලේදී සමු දෙන්නට නියමිත ඇන්ජලෝ මැතිවිස් වෙනුවෙන් එම තරගයේදී හ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන බංගලාදේශ ක්‍රීඩකයින් ද උපරිම ගෞරවය දෙමින් සමුගැනීමෙන් ඉනික්බිති හමුවන ඔහුගේ ජීවිතයට සුබ පැතුම් එක් කරනු ලැබුවා.


වසර ගණනාවක් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇන්ජලෝ සාර්ථඛ නායකයෙකු ලෙස ද කැපී පෙණුනා.ඒ නායකත්වය සමඟ මෙන්ම ක්‍රීඩකයෙකු ලෙස ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ශක්තිය සමඟ මේ තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට අහිමිව යන්නේ සිය කණ්ඩායම සතුව සිටි පළපුරුදුම සහ අත්දැකීම් බහුලම ක්‍රීඩකයායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...