නෙත්මි අවසන් පූර්ව වටයට

Date:

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW:

වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මල්ලව පොර සූරතාවලියේ අවුරුදු 23 න් පහළ කිලෝග්‍රෑම් 57 කාණ්ඩයෙන් තරග වදින ලාංකේය සුපිරි මල්ලවපොර ක්‍රීඩිකාව නෙත්මි අහිංසා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඇයට එරෙහිව තරග වැදුණ චයිනීස් තායිපේ නියෝජනය කළ 21 හැවිරිදි පෙයි යින්ග් ලිආඕ 10 – 3 ක් ලෙස පහසුවෙන් පරාජය කළ නෙත්මි අවසන් පූර්ව වටයට පිවිසුණා.


ඇය අවසන් පූර්ව තරගයේදී ජන් ඩු ඇන් සමඟ තරග කිරීමට නියමිතයි.
ඇය සමඟ වෙල්පල්ල විද්‍යාලයේ එකම පංතියෙ ඉගෙනුම ලබන චමෝද්‍යා කේෂානි ය මූලික තරගයේදී උස්බෙකිස්තාන ක්‍රීඩිකා ඩිල්සොඩා මැට්නෂරෝවා වෙතින් 10 – 0 ක වෙතින් පරාජය ලැබුවාය.පිරිමි කාණ්ඩයේ චානුක චමුදිත ගජනායකටත් කිලෝග්‍රෑම් 57 බර පංතියේ මුල් තරගයෙන්ම පරාජය ලැබුවාය.ඔහු පරාජය ලැබුවේ කිර්ගිස්තානයේ මුක්හම්මාඩ්රසුල් සලිව් වෙතින්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...