PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද (22) කොළඹදී පා ගමනක් සංවිධානය කර තිබුණි.

PRIDE 2025 ලෙස දක්වා තිබුණු එම පාගමන ඔස්සේ ඔවුන් අවධාරණය කළේ LGBT ප්‍රජාවටද සමසේ අවස්ථාවන් උදවිය යුතු බවයි.

නීතිමය අවහිරතා වළක්වාලමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස එම පා ගමනේදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.

නාරාහේන්පිට ජාතික ලේ බැංකුව ඉදිරිපිටින් ඇරඹි එම පාගමන ග්‍රීන් ගාර්ඩින් උත්සව ශාලාව දක්වා පැමිණියේය.

අප සමඟ ඇවිදින්න,දැනුවත්භාවය සහ ආදරය ගොඩනගන්න දවසකට එක්වන්න යනුවෙන් එම පා ගමන සංවිධානය කර තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...

ඩී. එස්. ආදි සිසුවා අයර්ලන්තයෙන් කළ ඉල්ලීම මල් ඵල දරයි: යුරෝ ලක්ෂ 05ක ක්ෂණික ආධාරයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...