ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් CIDය අද ප්‍රකාශ ගනී ….

Date:

ගෝල්ෆේස් විරෝධතාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, ඉන්දික අනුරුද්ධ සහ පවිත්‍රා දේවී වන්නිආරච්චි යන අයගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව සඳහන්.

එම කටයුතු පාර්ලිමේන්තුවේදී සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...