යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට තියෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

Date:

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW :

යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට ඇති බව, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ අනුව පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ග  ගන්නා බවයි.

එහෙත් ඇතමුන් මෙරට පොහොර හිඟයක් මවා පෑමට උත්සහ දරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

යුරියා පොහොර තවත් ප්‍රමානයක් යළ කන්නය  සදහා අවශ්‍ය බව ඔහු  සඳහන් කළ අතර , එම පොහොර මෙට්ට්‍රික් ටොන් පහලොස් දහසක් මෙරටට ගෙන ඒමට පියවර ගෙන තිබෙන බවද වාර්ත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...