කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය දුෂිතයන් සමඟ එක්ව ඇති බවට කරන චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රයෝගිකව දැක ගත හැකිවනු අතර සහයෝගය දුන්නත් නොදුන්නත් දුෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය.

පවතින තත්ත්වය අනුව නීති රීති යටතේ මැච් එක ගහන අතර ජනතාව දී තිබෙන බලය අනුව සභා පිහිටුවා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පළාත් පාලන ආයතන පිහිටුවීමේදී නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් තැන් තැන්වල කෙඳිරි නොගා නඩු දමන ලෙසද ගුණසේකර මහතා කියාසිටියේය.

ඔහු මේ බව පැවසුවේ අද (24) ලයනල් වෙන්ට් ශාලාවේ පැවති කඳුකර වතු කම්කරු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කියාපාන ජායාරූප ප්‍රදර්ශනයට නැරබීමට පැමිණි අවස්ථාවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...