සනත් නිශාන්තට,මිලාන් ජයතිලකට යන්න වුණු පාරේම සමන් ලාල් සහ ඩෑන් ප්‍රියසාද් යයි!

ගාලු මුවදොර අසල ගෝඨා ගෝ ගමට සහ අරලියගහ මන්දිරය අසල මයිනා ගෝ ගම සාමකාමී විරෝධතාවලට පහරදීමේ චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 08 ක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

ඩෑන් ප්‍රියසාද්,මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු,සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ ඇතළු පිරිසකුයි එලෙස රක්ෂිත බන්ධනගාර ගත වූයේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...