පාර්ලිමේන්තුවේ ඉඳලා වැඩක් නෑ. ලබන සතියේවත් තීරණයක් ගන්නවා – ගුණපාල

මේ පාර්ලිමේන්තුවේ සිටීමෙන් කිසිදු ඵලක් නොමැති බව තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතෙනු ඇති බවත් ඒ අනුව ලබන පාර්ලිමේන්තු සතියේදී හෝ තමන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි.

මේ රටේ ආර්ථික ව්‍යසනය සහ පීඩනය ඇති කළ සියලු දෙනා වර්තමාන තත්වයට මුලින්ම වගකිවයුතු වන අතර අරලියගහ මන්දිරයේදී ප්‍රචණ්ඩත්වයට උත්තේජනයක් ඇති කළ සියලු දෙනාත් මීට වගකිවයුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම රටට ඉතාමත්ම ඉක්මනින් සාමය අවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් විදේශ රටවලින් ණය ලබාගැනීමට නොහැකි වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...