හරීන්ට සහ මනූෂට එරෙහිව විනය පියවර ගන්නවා – කිරිඇල්ල

අද (20) දිනයේදී ආණ්ඩුවට එක්ව ඇමති ධුර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මේ ආකාරයෙන් ඇමති ධුර භාරගැනීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට පටහැණි හෙයින් මෙසේ විනය පියවර ගන්නා බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...