ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් රජයට ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW :

2024 වසරට සාපේක්ෂව පොහොර මිල ගණන් වැඩි වී ඇති බව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

පොහොර මිටියක මිල රුපියල් 600ත් 700ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බැවින් රජය මැදිහත් වී පොහොර සඳහා පාලන මිලක් ලබාදෙන ලෙස එහි සභාපති ජගත් අරුණ කීර්ති මහතා රජයෙන් ඉල්ලා සිටී.

කෙසේවෙතත් පොහොර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වැඩි මිලට පොහොර අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය දැනුවත් කරන ලෙස, නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...