නිරෝෂන් ප්‍රේමරත්න ITN සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති තනතුරින් නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද බාර දී ඇති බවයි වාර්තා වන්නේ.

සුදත් රෝහණ මහතා සභාපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත් වූයේ ජනවාරි 03 වැනිදායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...