අදත් වාර්තා තැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

ඉතිහාසයේ පළමු වරට, කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද පෙරවරුවේ ඒකක 19,000 සීමාව ඉක්මවා ගිය බව වාර්තා විය.

අද (15) දිනයේ එලෙස සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 19,000 සීමාව ඉක්මවා ගියේ, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක පමණ කාලයක් ගත වීමටත් පෙරයි.

ඒ වන විට කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවන පිරිවැටුම රුපියල් බිලියන 1.29 ඉක්මවා ගොස් තිබුණ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා අනාවරණ කළේ. මේ වන විට සියලු කොටස් මිල දර්ශකයේ අගය තරමක් පහත වැටී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...