21 වැනි සංශෝධනය පිළිබඳ අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

යෝජිත 21 වැනි සංශෝධනය පිළිබඳව හා පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙහිදී අදහස් දක්වන බවයි මාද්‍ය ඒකකය සඳහන් කරන්නේ.

මීට අමතරව තම රජය සිදු කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හා රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව අගමැතිවරයා සිය ප්‍රකාශයේදී අවධානය යොමු කරනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...