වෛද්‍ය සිසුන්ටත් පොලීසියෙන් කඳුළු ගෑස් !

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන්නැයි බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද කොළඹදී පා ගමනක නිරත විය.

කොළඹ කොටුව දක්වා පා ගමනින් පැමිණි වෛද්‍ය සිසුන් ඉන් අනතුරුව ගාලුමුවදොර අසල ගෝඨාගෝ ගම විරෝධතා භූමිය දක්වා ගමන් කිරීමට උත්සාහ කළේය.

ඒ වනවිටත් ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් මාර්ගය අවහිර කිරීමට පොලීසිය කටයුතු කර තිබිණි. මාර්ග බාධක ඉවත් කර ඉදිරියට යාමට වෛද්‍ය සිසුන් උත්සාහ කළ අතර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා කරමින් පොලීසිය වෛද්‍ය සිසුන්ගේ ගමන අවහිර කිරීමට උත්සාහ දැරීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...