වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් 34 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වියට්නාමයේ සංචාරකයන් අතර අතිශය ප්‍රසිද්ධක්වාං නින් පළාතේ ලොන්ග් බොක්කෙහි ඇති වූ හදිසි කුනාටු තත්වයක් හේතුවෙන් පුර්ගලයන් 48 දෙනෙකු රැගෙන යමින් තිබු වොන්ඩර් සී බෝට්ටුටක් පෙරලීමෙන් 34 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙම බෝට්ටුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගෙන ගොස් ඇති අතර සිද්ධිය වූ ස්ථානය අසල ගලවා ගැනීමේ සේවකයින් පුද්ගලයින් 12 දෙනෙකු බේරා ගත් අතර මළ සිරුරු 34 ක් සොයා ගත් බවත්, මේ දක්වා සොයා ගත් මළ සිරුරු වලින් අවම වශයෙන් අට දෙනෙකු දරුවන්ගේ බවත්, VNExpress පුවත්පත වාර්තා කර ඇත.

අගමැති ෆම් මින් චින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කර ඇති අතර හලොන්ග් බොක්ක කුඩා දූපත් සිය ගණනකින් පිරී ඇති අතර එය 2019 දී සංචාරකයින් මිලියන 4 ක් ආකර්ෂණය කර ගන්නා අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...