අමරවීර – සිරිපාල ශ්‍රීලනිපයේ සියලු තනතුරුවලින් දොට්ට දමයි!

Date:

විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට පක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබියදී පක්ෂයේ මතයට යමින් ආණ්ඩුවට සම්බන්ධ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලුදෙනා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ අනුව ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිපයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර තිබේ.

ශ්‍රීලනිප සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණයකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...