සේවක වැටුප් 50%ක් කපලා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින් උද්ඝෝෂණයේ! (VIDEO)

Date:

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක එකමුතුව විසින් අද (01) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

නියමිත දිනට වැටුප් ලබා නොදීම, වැටුපෙන් 50%ක් කප්පාදු කර තිබීම, ඉදිකිරීම් යෝජනා නතර කිරීමට ආණ්ඩුව තීරණය කිරීම, දේශපාලන පළිගැනීම් ආදිය මුල්කරගෙනයි ඔවුන් මෙම උද්ඝෝෂණය සිදු කළේ.

වැටුපෙන් ඉතිරි 50% ලබා දෙන දිනයක් හෝ ලබා දීමට පාලනාධිකාරිය අපොහොසත් වී තිබෙන අතර මේ වන විට විෂය භාර අමාත්‍යවරයෙක් සිටින හෙයින් ආයතනයේ ප්‍රශ්න විසදීම සඳහා වහාම මැදිහත්විය යුතුව ඇති බවද එම සේවකයින් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...