බන්ධනගාරයෙන් ඇසෙන කතා!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW :

ඊයේ (29) දින අත්අඩංගුවට හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙන අතර, හිටපු නාවික හමුදාපතිවරයා එම බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක තවත් රැඳවියන් කිහිප දෙනෙකු සමඟ රැඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසයි.

හිටපු නාවික හමුදාපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු එලෙස වෙනම සිරමැදිරිය රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබේ..

විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...