හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ඔහුව මහර මහෙස්‍ර්තාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය.

ඉහත සිද්ධියට අදාළව විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව CIDය විසින් ඊයේ (28) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබිණි. වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුට පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලෙහි ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...