විසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දියන් ජාතිකයින් 11ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ LNW:

බත්තරමුල්ල ප්‍රදේශයේදී, ඉන්දියන් ජාතිකයින් එකොලොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ(04) පස්වරුවේ ලද තොරතුරක් අනුව ඔවුන් අකුරේගොඩ ප්‍රදේශයේදී දෙමහල් ගොඩැනැගිල්ලක සිටියදී අත්අඩංගුවට ගත් බව, පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 03 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළ අතර, ඔවුන් සතුව තිබි ලැල්ටොප් පරිඝනක 03 ක් සහ ජංගම දුරකතන 08 ක් සොයාගෙන තිබේ. පොලීසිය සදහන් කළේ , මෙරට රැදි සිටිමට ඔවුන්ට විසා නොමැති බවට අනාවරණ වී ඇති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...