ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ – 21 ගැන බැසිල් කියන කතාව (VIDEO)

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය පාවිච්චි කරයිද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ඔවුන්ගෙන් බවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා නඩු තින්දුව ගැන මොකද හිතෙන්නෙ ?

“සාධාරණය ඉෂ්ඨ වුණා කියලා”

ප්‍රශ්නය – දිගින් දිගටම ඔබතුමාට බලපෑම් තියෙනවා 21න්. මොකද වෙන්නෙ ඉස්සරහට ?

“බලමු ඉතින් …. බලමු”

ප්‍රශ්නය – කොහොමද, ඔබතුමාලාගෙ කට්ටිය ඡන්දය දෙන්න සූදානම්ද ?

“දන්නෑ ඉතින් … ඒක ඒ කට්ටියගෙන් අහන්න ඕනෙ”

ප්‍රශ්නය – අපට පේන්නෙ මේ 21 ගේන්නෙ ඔබතුමාට වගේ. ඇයි ඔබතුමාට මෙහෙම කරන්නෙ ?

“මෙහෙමයි ඉතින්, ඵල ඇති රුකටනේ ගල් ගහන්නෙ”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මල්වානේ නිවස සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ ඊයේ (03) දිනයේදී ගම්පහ මහාධිකරණයට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...