වසරේ දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ!

Date:

කොළඹ LNW:මෙම අවසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (12) රාත්‍රියේදී සහ හෙට (13) අලුයම් කාලයේදී දැකගත හැකි වන බව අභාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසීය.

වාර්ෂිකව දැකගත හැකි දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව බවයි වීරසේකර මහතා සඳහන් කළේ.

පර්සියස් තාරුකා රාශිය ආශ්රිත්ව් එම උල්කාපාත වර්ෂාව දැකගත හැකි හෙයින් මෙය පර්සික්ස් ලෙස හදුන්වන බවයි වීරසේකර මහතා පැවසුවේ.

මෙහි තවත් විශේෂත්වයක් ලෙස ඔහු දක්වන්නේ පැයකට 100ක පමණ උල්කාපාත වර්ෂාවක් දැක ගත හැකි වීමයි.

මධ්‍යම රතියේ ක්ෂිතිජයෙන් මතුවන පර්සියස් තාරුකා රාශිය අළුයම් කාලය දක්වා ඉහළට ගමන් කරන හෙයින් මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි හොඳම වෙලාව ඉර නැගීමට පෙර උදෑසන 05.00 පමණ බවද වීරසේකර මහතා කියසිටියේය.

උතුරු දිශාවෙන් එය දිස්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...