කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW:

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08 දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර ඇති බව වාර්තා වේ.

එම පිරිස එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිධන් හාරමින් සිටියදී බව වැඩිදුරටත් වාර්තා වේ.

ඊයේ(14) උදෑසන, අනුරාධපුර ශ්‍රාවස්ති පුර තිඹිරිගස්කඩවල දේවාලයක නිධන් හාරමින් සිටි බවට අනුරාධපුර පොලීසියට ලද තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවත්, නිධන් හෑරීමට භාවිතා කළ උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...