ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම,බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී තරග සංචාරයක නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙයි.සංචාරයේ පළමු තරගය අගොස්තු 30 වන දික පැවත්වීමට නියමිතය.තරග හතකින් සමන්විත මෙම තරගාවලියේ හත්වන තරගය පැවත්වෙන්නේ සැප්තැම්බර් 15 වන දා ය.මාසයිකින් අඩක් ගෙවෙන මේ සංචාරය සම්බන්ධයෙන් කණ්ඩායම තේරීමේදී මීට පෙර එම සංචාරයට එක් වූ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට විඳන්නට වූ අත්දැකීම් කෙරෙහිද සැළකිල්ල යොමු කරනු ඇතැයි සිතිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...