අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව ඒ මහතාට රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් නියම කර ඇති බව සඳහන්.

2014 වසරේදී එවකට ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාව සිටිමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඉමාඩ් සුබේරි නම් අයෙකුට ගෙවීම සම්බන්ධයෙන් තීනියාවල පාලිත හිමි විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...